Tag: අමානා තකාෆුල්

Amana-Takaful-Logo1.jpg

1min150
දේශීය රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අමානා තකාෆුල්  සමාගම සිය හිමිකම් කොටස් නිකුතුව සාර්ථකව අවසන් කර ඇති බව නිවේදනය කොට තිබේ. මෙම නිකුතුවේදී වත්මන් කොටස් හිමියන් වෙත ඔවුන් සතු සෑම කොටස් 14 කටම නව කොටස් 3 බැගින්, රුපියල් 19 ක මිලකට පිරිනමන ලදී. ඒ අනුව වෙන් කරන ලද සමස්ත සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් […]

1-Amana-Takaful-BPMC-Award-2.jpeg

1min250
අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ සෞඛ්‍ය රක්ෂණාවරණ කණ්ඩායම පසුගියදා පැවැති CPM ආයතනික කළමනාකරණ භාවිතා විශිෂ්ටතා සම්මාන උළෙලේදී විශිෂ්ට කළමනාකරණ භාවිතාවන් සහ මෙහෙයුම් කාර්යඵලසාධනය වෙනුවෙන් ඇගයීමට ලක්වීය.  මෙවර සම්මාන උළෙලේදී ඇගයුමට පත් හොඳම සමාගම් 40 අතරට ද තේරී පත්වුණු අමානා තකාෆුල් රක්ෂණ සමාගම, සාමාන්‍ය රක්ෂණ (පුද්ගලික අංශ) කාණ්ඩයේ ජයග්‍රාහකයා ද විය. විධිමත් වැඩපිළිවෙළ, ක්‍රියාවලි ප්‍රශස්ථකරණය මෙන්ම ඩිජිටල් […]

admin-ajax.jpg

1min320
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක්වන අමානා තකාෆුල් ජීවිත රක්ෂණ සමාගම හඳුන්වාදුන් රන් ආයෝජන ගිණුම 2025 වසර තුළ 32.4% දැවැන්ත ආයෝජන ප්‍රතිලාභයක් අත්කරගෙන තිබේ. ඒ අනුව ජීවිත රක්ෂණ හිමිකම් ප්‍රතිලාභවලට අමතරව දැවැන්ත ආයෝජන ප්‍රතිලාභයක් අත්කරගැනීමට ද රන් ආයෝජන ගිණුම්හිමි අමානා තකාෆුල් ජීවිත රක්ෂණහිමියන්ට හැකිවී තිබේ. මේ අතර කොටස් වෙළෙඳපොළ ආයෝජන ඉලක්ක කරගත් Growth Multiple Fund […]

1-Amana-Europe-Tour-winner-LBN.jpg

1min1270
ශ්‍රී ලංකාවේ වඩාත් සම්මානිත රක්ෂණ සැපයුම්කරුවන අමානා තකාෆුල් සමාගම, දිවයින පුරා සිය කණ්ඩායම් සාමාජිකයින්ගේ අසමසම ජයග්‍රහණ සහ කැපවීම ඇගයුමට ලක් කරමින් 2024 වාර්ෂික සම්මාන උළෙල පසුගියදා මොනාක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වූයේය. සුපිරි වීරයින්ගේ තේමාව යටතේ සංවිධාන කෙරුණු මෙවර සම්මාන උළෙලේදී, 2024 වසර පුරා විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ සමාගමේ සැබෑ විරුවන් හට ප්‍රණාමය පුද කෙරිණි. අමානා ජෙනරල් […]

1-Nalin-Head-of-Digital-Transformation.jpeg

1min240
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනයවන සහ සම්මානයට පාත්‍ර වූ රක්ෂණ සමාගමක්වන අමානා තකාෆුල් රක්ෂණ සමාගම පසුගියදා පැවැති 2024 වසරේ ආසියානු රක්ෂණ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම ජංගම දුරකථන යෙදවුමට (Mobile App of the Year – Sri Lanka) හිමි සම්මානය දිනාගැනීමට සමත්විය. ලොව නවීන තාක්ෂණය යොදාගනිමින් පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීම වෙනුවෙන් සමාගම සතු කැපවීම මෙම සම්මානය හරහා […]

image003-1-LBN.jpg

1min500
      වාහන හිමියන් සඳහා වූ රක්ෂණ සේවාව වැඩිදියුණු කිරීමේ සැලකිය යුතු පියවරක් වශයෙන් අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් පීඑල්සී සහ සීබීසී ෆයිනෑන්ස් ලිමිටඩ් (CBC Finance Ltd) විශේෂ අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තබා තිබේ. Commercial Bank of Ceylon PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සීබීසී ෆයිනෑන්ස් වඩාත් කැමති රක්ෂණ සහකරුවා ලෙස අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමඟ මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව