Inovartic, අබු ඩාබි විශ්වවිද්‍යාලය සහ SLINTEC අතර ත්‍රෛපාර්ශ්වික සහයෝගිතාව හරහා ශ්‍රී ලංකාවේ අපනයන ආදායම උත්පාදනය කිරීමට අපේක්ෂිතය අබු ඩාබිහි SLINTEC පරීක්ෂණාගාරය, නවෝත්පාදනයේ ගෝලීය නාමය තවදුරටත් ස්ථාපිත කරයි 2025 ජනවාරි, කොළඹ – ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC), ග්‍රැෆීන් මත පදනම් වූ තෙල් අවශෝෂණය කර ගන්නා අමුද්‍රව්‍යයක් නිර්මාණයකර එය බාර දීමට කටයුතු කළ බව පසුගියදා නිවේදනය […]