ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 11, 2025
ඔසප් සෞඛ්‍ය සම්බන්ධයෙන් දිවයින පුරා සිසු සිසුවියන් 180,000 කට අධික පිරිසක් දැනුවත් කිරීමේ දැවැන්ත මෙහෙවරක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems, “අපි කතා කරමු” නමින් ඔසප් සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත. දිවයිනේ පළාත් 9 හි පාසල් 180 ක සිසු සිසුවියන් 180,000 කට අධික සංඛ්‍යාවක් මෙමගින් දැනුවත් කෙරේ. ශ්‍රී […]



