ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 25, 2021
අප්ෆීල්ඩ් ලංකා සමාගම, මෙරට තුළ වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් 19 වසංගතය සාර්ථකව පාලනය කිරීමෙහිලා අඛණ්ඩව සහාය දක්වමින් 2021 ජූනි මස 23 වෙනි දා පල්ස් ඔක්සිමීටර් ඒකක 05 ක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කරන ලදි. අප්ෆිල්ඩ් ලංකා ව්‍යාපාර ප්‍රධානී සහ පාරිභෝගික සංවර්ධන අධ්‍යක්ෂක අනුරුද්ධ අලුවිහාරේ මහතා විසින් මෙම පරිත්‍යාගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් […]