Tag: අනුර කුමාර දිසානායක

IMG-2-President-AKD-at-COD-Gala-dinner-LBN.jpg

1min1640
ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන City of Dreams Sri Lanka සමාරම්භක අවස්ථාව සඳහා පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය. මෙම අති උත්කර්ෂවත් අවස්ථාව සඳහා ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර, Melco Resorts & Entertainment හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ යන මහත්වරුන්, දෙපාර්ශවය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරීන්, […]

Sugar-Importers-LBN.jpg

1min320
සීනි ආනයනය මත දැනට පනවා ඇති බද්ද ඉහළ නොදමන ලෙස සීනි ආනයනකරුවන් ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ එවැනි බදු ඉහළ දැමීමක් සිදු කළහොත් සීනි මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හරහා පාරිභෝගිකයින් දැඩි ලෙස අපහසුතාවයට පත් වනු ඇති බවයි. පසුගිය රජය සමයේ ගනු ලැබූ තීරණයක් අනුව ආනයනය කරන […]

image-1-LBN-1.jpg

1min260
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා චීනයේ සිදුකළ සංචාරයේදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් වූ අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා නව අවස්ථාවන් විවර කළේය. ජනාධිපතිතුමාගේ මෙම සංචාරය අතර සිදු වූ සුවිශේෂී සිදුවීමක් වූයේ නවෝත්පාදනය සහ තිරසාර සංවර්ධනය අවධාරණය කරමින් BYD ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් සමඟ සාකච්ඡා රැසක් ද […]

Gautam-Adani-Chairperson-of-Adani-Group.jpeg

1min130
2024 දෙසැම්බර් 18 : අදානි සමූහය ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති ආයෝජනයන් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වමින්, ජනපති අනුර කුමාර දිසානායක මහතා India’s Economic Times සමඟ පැවැත් වූ සාකච්ඡාවකදී සඳහන් කළේ අදානි සමූහයේ ජාත්‍යන්තර ගනුදෙනුවලට වඩා ඔවුන් රට තුළ සිදු කරන කාර්යයන් සම්බන්ධයෙන් රජය අවධානය යොමු කරන බවයි.     “අපට වැදගත් වන්නේ ඔවුන් අප […]

SLBA-Logo-LBN.jpg

1min300
පාර්ලිමේන්තු මැතිවරණයෙන් තම පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සුබපැතුම් එක් කරමින් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) විසින් ජනපති අනුර කුමාර දිසානායක මහතාහට අභියෝගාත්මක ඉදිරිගමන උදෙසා නව රජයට සහය පළ කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය සමග මෑතකදී ආරම්භ වුනු, ‘අදාළ අංශ සමග සිදුකරන’ සාකච්ඡා මාර්ගයෙන් රටේ මුල්‍යමය ගැටලුවලට සාධාරණ සහ තිරසාර පිළියම් සෙවීමේ කර්තව්‍ය අගය කරන […]

The-Planters-Association-of-Ceylon.jpg

1min180
ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සුබ පතමින් වැවිලි ක්ෂේත්‍රයේ තිරසාර වර්ධනයක් ඇති කිරීමට සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට ශක්තිමත් සහයෝගීතාවයක් ඉල්ලා සිටී. ප්‍රතිපත්ති සම්පාදනයේදී පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයට ප්‍රමුඛත්වය දෙමින් වැවිලි ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස […]

Photo.jpg

1min310
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අතිගරු ජනාධිපතිතුමාට මහත්  ගෞරවයෙන් හෘදයාංගම සුභාශිංෂන පිරිනමයි. අනාගත පරපුර වෙනුවෙන් පොහොසත් උරුමයන් රැකගනිමින්, ගෝලීය වශයෙන් මනා පිළිගැනීමක් ගොඩනගමින් නවෝත්පාදන සහ උසස් තිරසාරභාවය තුළින් ශ්‍රී ලංකාවේ මැණික් […]

SLBA-Logo-LBN.jpg

1min210
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හට ඉදිරි අභියෝගාත්මක ගමන සඳහා බැංකු ක්ෂේත්‍රයේ උපරිම සහයෝගය ලබාදෙන බව සහතික කරමින් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) විසින් එතුමාට සුභාශිංසන ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවේ සියලුම බලපත්‍රලාභී බැංකු නියෝජනය කරන මෙම සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද සුබපැතුම් පණිවිඩයේ “අත්‍යවශ්‍ය දේශපාලන හා සමාජ ස්ථාවරත්වය සඳහා ආර්ථිකය සැමවිටම ආධාරකයක් වන […]

JAAF-Logo.png

1min320
ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලූම් කර්මාන්තය නියෝජනය කරනු ලබන ප‍්‍රධානතම සංගමය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය JAAF ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අභිනවයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සිය හෘදයාංගම සුබ පැතුම් එක් කර සිටී. රටේ නායකත්වයේ පරිවර්තනීය වෙනසක් ඇතිව තිබෙන මේ අවස්ථාවේදී රටේ අපනයන මූලික කරගනිමින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව