ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 6, 2026
නවතම Kaspersky Security Bulletin වාර්තාවට අනුව, 2025 දී ශ්රී ලාංකික අන්තර්ජාල පරිශීලකයින්ගෙන් 30.4% ක් වෙබ් අඩවි හරහා සිදුවන සයිබර් ප්රහාරවලට මුහුණ දෙන බව අනාවරණය වී තිබේ. තව ද සයිබර් අවකාශය හා සම්බන්ධ අනතුරු අතුරින් ශ්රී ලංකාව ගෝලීය වශයෙන් 20 වන ස්ථානයේ පසුවන බව ද වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ. 2025 ජනවාරි-දෙසැම්බර් කාලය තුළ, Kaspersky නිෂ්පාදන මගින් ශ්රී […]




