ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 30, 2026
එක්සත් ජාතීන්ගේ ගෝලීය එකමුතුවේ (UNGC) ශ්‍රී ලංකා ජාලයේ ප්‍රධාන තිරසර ප්‍රමුඛතා ඉලක්ක ඉදිරියට ගෙන යාම සඳහා නායකත්වයේ පෙරමුණ ගනිමින් කොමර්ෂල් බැංකුව, ‘විවිධත්වය හා අන්තර්ගතකරණය’ සහ ‘ජල හා සාගර භාරකාරත්වය’ යන ක්‍රියාකාරී කණ්ඩායම් සඳහා අනුග්‍රාහකයෙකු බවට පත් වී ඇත. තිරසර ජල කළමනාකරණය සහ අන්තර්ගත ව්‍යාපාරික පිළිවෙත් ප්‍රවර්ධනය කරන මුලපිරීම් වලට මඟපෙන්වීම ලබාදෙන මෙම ක්‍රියාකාරී කණ්ඩායම් දෙක […]



