ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 19, 2022
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය, 2022 අන්තර් පාසල් රග්බි තරගාවලිය වෙනුවෙන් වෙස්ලි විද්‍යාලයීය රග්බි පිළට සම-අනුග්‍රාහකත්වය ලබාදීම සඳහා ඉදිරිපත් වී සිටී. එම අනුග්‍රාහකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමේ අවස්ථාව පසුගියදා වෙස්ලි විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි. ක්‍රීඩාවේ දියුණුව සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් විශාල උනන්දුවක් දක්වන CDB ආයතනය, පසුගිය දශකය පුරාම වෙස්ලි විද්‍යාලයේ […]