ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 8, 2025
ඕස්ට්‍රේලියානු රජය විසින් සංක්‍රමණ ශ්‍රේණිගත කිරීම් අතර පළමු මට්ටමේ රටවල් අතරට ශ්‍රී ලංකාව උසස් කළ බවට නිල වශයෙන් නිවේදනය කර ඇත. මෙය ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට සහ පදිංචි වීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික සිසුන්ට සුබ ආරංචියක් මෙන්ම ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු ඉටු කරගැනීමට සුවිශේෂී කඩඉමක් විවර කර දීමකි. මෙම උසස් කිරීම තුළින් ඕස්ට්‍රේලියානු වීසා අනුමැතිය හිමි වීමේ […]



