ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 23, 2025
18 ජනවාරි 2025 : මතභේදයට තුඩු දුන් එක්සත් ජනපදයේ කෙටි කාලීන විකුණුම් සමාගමක් වන හින්ඩන්බර්ග් සමාගමේ පරීක්ෂණ කටයුතු නවතා දමන බවට නිවේදනය කිරීමත් සමඟ, 2025 ජනවාරි 16 දින මුල් අදියරේදීම අදානි සමූහයේ සමාගම් කොටස්වල අගයන් 7%ක් දක්වා සැලකිය යුතු අයුරින් ඉහළ යාමක් වාර්තා විය. 2023 වසරේ මුල් භාගයේදී හින්ඩන්බර්ග්ගේ ඉලක්කගත වාර්තාවෙන් පසු කැපී පෙනෙන අයුරින් […]






