ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 7, 2026
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (CHEC) දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු ශාඛාව, ශ්රී ලංකා යුද හමුදාව, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA), පළාත් පාලන ආයතන සහ අවට ප්රජාවන් සමඟ එක්ව ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු නායයෑම් සහ සුන්බුන් හේතුවෙන් දැඩි ලෙස අවහිර වී තිබූ A5 මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු අවසන් කරනු ලැබුවා. මෙය දෙසැම්බර් 04 වනදා සිට දෙසැම්බර් 10 වනදා […]



