ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 17, 2020
zMessenger හා HUTCH එක්ව සංවිධානය කරන ලද BID2WIN තරඟාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. වර්ෂය පුරා පැවැත්වුණු විවිධ ප්‍රවර්ධන වැඩසටහන්වලින් ජයග්‍රහණය කළ පිරිසට මෙහිදී ත්‍යාග හිමි විය. කඩුවෙල පදිංචි අශේන් ඉමන්ත ගුණසේන 2020 පෙබරවාරි 1 සිට මාර්තු 31 දක්වා පැවති වැගන් ආර් මෝටර් රථ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රහණය හිමි කරගත් අතර මස්පොත පදිංචි […]



