දිවයින තුළ පාරිසරික තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීමෙහිලා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට වත්මන් ලංකාව පෙරළිකාර මුල පිරීමකට අනුගත වී ඇත. පසුගිය වසරේ සාර්ථකත්වයට මුල්ගල තැබූ ZeroPlastic Clean-Up Walk 2024 මෙවරත් එහි ස්ථානය ශක්තිමත් කිරීමට කටයුතු කරයි. ලෝක සංචාරක දිනය සහ ලෝක පිරිසිදු කිරීමේ දිනය සැමරීම සඳහා දියත් කරන ලද මෙම ප්‍රයන්තය පරිසර සංරක්ෂණය ආමන්ත්‍රණය කරනවා පමණක් නොව […]