ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 11, 2026
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් RTS Holdings සමාගමට අයත් හිදැල්ලන හා අවිස්සාවේල්ල තේ කර්මාන්තශාලාවලට The Sustainable Future Group පිරිනමන Zero Carbon Manufacturing Certification හිමි වී තිබේ. මෙම ජයග්‍රහණය තිරසාර තේ නිෂ්පාදනයේ ප්‍රමුඛයකු ලෙස RTS Holdings සමාගමේ ස්ථානය තව දුරටත් ශක්තිමත් කරයි. මෙම සහතිකය කර්මාන්තශාලාව හරිතාගාර වායු විමෝචනය ශූන්‍ය මට්ටමට ගෙනැවිත් ඇති බවට […]



