ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 19, 2020
දේශීය සෞඛ්‍ය ක්ෂේත්රයට නවීන තාක්ෂණය හඳුන්වා දීමේ කාර්යය නිරන්තරයෙන් ඉටු කරන ඩීමෝ හි වෛද්‍ය ඉංජිනේරු කණ්ඩායම විසින් කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අක්ෂි ප්‍රතිකාර තවදුරටත් වැඩි දියුණු කිරීමේ අරමුණින් ජාත්‍යන්තර තත්ත්වයේ ZEISS OPMI Lumera 700 ශල්‍ය අන්වීක්ෂයක් එම රෝහලේ ස්ථාපනය කිරීම පසුගියදා සාර්ථකව නිම කරන ලදී. ZEISS OPMI Lumera 700, අක්ෂි වෛද්‍ය අංශයේ හැකියාවන් වැඩි දියුණු කිරීම […]