ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 15, 2025
මෙරට ප්රමුඛ පෙළේ විවිධාංගිකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses හරහා 2023 මහ කන්නයේදී හඳුන්වා දුන් Mahindra Yuvo Tech+ 585 4WD ට්‍රැක්ටර් රථය 2024 මහ කන්නයේදී බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර ඒ සඳහා හොඳ ඉල්ලුමක්ද නිර්මාණය වී ඇත. පසුගිය අගෝස්තු මාසයේදී මෙරට ගොවි ජනතාව කෘෂි යාන්ත්‍රිකරණයට යොමුවීම වේගවත් කිරීමටත් ඒ […]