ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 2, 2025
ජෝර්ජ් කීට් පදනම විසින් සංවිධානය කරන ලද ‘Young Contemporaries 2025’ ප්‍රදර්ශනය පසුගියදා Barefoot Gallery හිදී අතිසාර්ථක ලෙස පැවැත්විණි. එහි පළමු දිනයේදී පමණක් 300 කට අධික පිරිසක් එය නැරඹීමට පැමිණි අතර, චිත්‍ර රැසක්ද අලෙවි විය. දිවයිනේ දක්ෂතම නැගී එන කලාකරුවන් හා කලාකාරියන් අතරින් තෝරාගන්නා ලද 12 දෙනෙකුගේ නිර්මාණ ඇතුළත් වූ මෙම ප්‍රදර්ශනය විවෘත කරන ලද්දේ ශ්‍රී […]




