ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 3, 2025
ශ්‍රී ලාංකේය හෝටල් හා සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් නව නිෂ්පාදන රැසක් වෙළඳපලට හඳුන්වා දී ඇති යෙමා මාර්කටින් (Yema Marketing) සමාගම විසින් මෙවර හඳුන්වා දී ඇත්තේ අති උසස් තත්ත්වයේ “Yema Air Freshener” ලීටර් පහේ (5L). කෑන් නිෂ්පාදනයයි. මෙම නව නිෂ්පාදන ත්‍රිත්වය යටතේ කුරුඳු (Cinnamon), ලෙමන් ග්‍රාස් (Lemongrass) සහ ලැවැන්ඩර් (Lavender) යන සුවඳ වර්ග තුනක් ශ්‍රී ලාංකේය හෝටල්, […]




