ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන මණ්ඩලයේ (USFDA) නිලධාරීහු පිරිසක් පසු ගිය දා කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ පිහිටා ඇති, අති නවීන ජීවානුහරණය කරන ලද නික්ෂේපණ ද්‍රාවණ එන්නත් (ඖෂධ) නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන YADEN LABORATORIES හි නිරීක්ෂණ සංචාරයක නිරත වූහ. ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන ක්‍රමවේදය සහ තත්ත්ව පාලන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම වෙනුවෙන් NMRA […]