ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 1, 2025
නවතම XUV3XO මාදිලි පෙළෙ හි ආරම්භක මිල රුපියල් මිලියන 49 කි. ආකර්ෂණීය සහ ක්‍රීඩාශීලී පෙනුමකින් යුක්තය. එයාර් බෑග් 6ක්, ESP සහ ඩිස්ක් බ්‍රේක් පද්ධතියක් (Disc braking) ඇතුළුව උසස් තත්වයේ විශේෂාංග 35කින් සමන්විතය. AX7L ප්‍රභේදයේ Level 2 ADAS ඇතුළු අමතර ආරක්ෂිත විශේෂාංග 20ක් ද ඇතුළත්ය. ටර්බෝ පෙට්‍රල් එන්ජිම 82kW (110 hp) බලයක් සහ 200Nm ව්‍යවර්ථයක් (Torque) […]



