ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 11, 2026
චීනය, යුරෝපය සහ ජාත්‍යන්තර වෙළඳපොළවල් 64 ක එකම දිනක දී එළි දක්වමින්, මෝටර් රථ ක්ෂේත්‍රයේ නව ඉතිහාසයක් තැබූ XPENG L03 ස්මාර්ට් විද්‍යුත් Coupe SUV රථය හිමිකර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ළඟදීම හිමිවනු ඇත. XPENG හි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන Evolution Auto සමාගම විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන මෙම L03 ලොව නවතම ස්මාර්ට් […]



