ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 3, 2025
Xeptagon Pvt. Ltd. සමාගම කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානයේ සිය නවතම කාර්යාලය නිල වශයෙන් විවෘත කරමින් වරාය නගරයේ තොරතුරු තාක්ෂණ උද්‍යානය (IT Park) හි දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පළමු සමාගම බවට පත් වූ අතර, දේශගුණික මූල්‍ය තාක්ෂණික ක්ෂේත්‍රයේ කාර්යාලයක් එහි ස්ථාපිත කළ පළමු සමාගම බවට ද පත්විය. ශ්‍රී ලංකාව නවෝත්පාදනය සඳහා මධ්‍යස්ථානයක් ලෙස ඉස්මතු වීම […]



