2020 දෙසැම්බර් 29, කොළඹ: සුරතල් සතුන්ගේ යහපැවැත්මට, ඔවුන්ගේ හිමිකරුවන්ගෙන් ලැබෙන ආදරය මෙන්ම නිසි පෝෂණයක් ලැබීමද අත්‍යවශ්‍ය වේ. එමෙන්ම සුරතල් සතුන්ගේ සතුට, ඔවුන්ගේ හිමිකරුවන්ගේ සතුටද වන බව නොරහසකි. මේ නිසාම, සුරතල් සතුන්ට අවශ්‍ය කරන සියලුම දේ එකම ස්ථානයකින් මිලදී ගැනීමට හැකි වන ආකාරයේ විසඳුමක් හඳුන්වා දීමට, කුමාර් මෙල්වානි සහ සිදත් බණ්ඩාර යන මහත්වරු තීරණය කළහ. MyPets.lk […]