සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, Women in Management (WIM) සමඟ එක් වී, කාන්තාවන් විසින් සිය පවුලට, සමාජයට සහ රටට සිදු කරනු ලබන සුවිශේෂී දායකත්වය අගයනු වස් කාන්තා ව්‍යවසායකත්වය හා නිපුණතා සංවර්ධනය පිළිබඳ පුහුණු සැසි ඇතුළත් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එහි දී ඔවුන්ගේ ගෘහස්ථ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා […]