ඇඟලූම් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ගෝලීය ප‍්‍රමුඛයෙක් වන MAS Holdings, වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය Women Go Beyond (WGB) වැඩසටහනේ අතිසාර්ථක 20 වන වසර සමරනු ලැබීය. 2003 හි ආරම්භ කරන ලද, WGB තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම, සම්මුතීන්ට අභියෝග කිරීම සහ අභියෝගයන්ට ඔරොත්තුදීමේ හැකියාව ඇති කාන්තාවන්ට අත්වැලක් වීම ඇතුලූ සමාජ සත්කාරමය වැඩසටහන් රැසක් දියත් කරන […]