ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 7, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයකු හා ඉංජිනේරු විසඳුම් සපයන්නකු වන Melwa සමාගම ජාත්‍යන්තර කාන්තා ඉංජිනේරු දිනය නිමිත්තෙන් Institution of Engineers Sri Lanka (IESL) සංවිධානය කළ Women in Engineering (WiNE) Forum 2026 සඳහා අනුග්‍රහය දක්වමින් මෙරට ඉංජිනේරු ක්ෂේත්‍රයේ කාන්තා දායකත්වය තව දුරටත් ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් තැබීය. පාසල් සිසුන්, විශ්ව විද්‍යාල ඉංජිනේරු සිසුන්, ආචාර්යවරුන්, වෘත්තිකයන් හා […]



