ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 14, 2026
Wichy Plantation Company (Pvt) Ltd), දකුණු ආසියාවේ ප්‍රථම Tetra Recart R2 නිෂ්පාදන පෙළෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති අතර, මෙය ශ්‍රී ලංකාවේ ආහාර සැකසුම් සහ අපනයන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම උපායමාර්ගික ආයෝජනය හරහා ශ්‍රී ලංකාව තිරසර ඇසුරුම්කරණ නවෝත්පාදනයන්හි ඉදිරියටම පැමිණෙන අතර, ඉදිරියේදී බලාත්මක වීමට නියමිත යුරෝපා සංගම් රෙගුලාසිවලට අනුගත වීමටද මඟ පාදයි. 1984 […]



