ඉපැරණි ලාංකේය රුව සිරිතෙන් නව ජීවනයක් ලබමින් ස්වදේශී කර්මාන්තායතනය වෙතින් ලොව පුරා සිටින පාරිභෝගිකයන් වෙත “Whispering Island” හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ රුව රැක ගැනීමේ පොහොසත් පාරම්පරික සාම්ප්‍රදායයේ ආභාෂය ලබා ගනිමින්, සොබා දහමේ සැබෑ සමතුලිතතාව පිළිබිඹු කරන නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා මෙම ශ්‍රී ලාංකේය සන්නාමය, ඉපැරණි පිළිවෙත් නවීන විද්‍යාව සමඟ එක් කරයි. රුව අලංකරණය හා සුවතාවය […]