සිය වටිනා පරිශීලකයින්ට සෑමවිටම ඔවුන්ගේ තේරීම අනුව සහ වැඩි වටිනාකමක් සහිත ප‍්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල්, ඉගෙනීම් කටයුතු කිරීමට, නිවසේ සිට රාජකාරී (WFH) කිරීමට සහ සමාජ මාධ්‍ය (SM) භාවිත කරන පරිශීලකයින් සඳහා නවතම weekly පැකේජ පරාසයක් හඳුන්වා දී ඇත. එයාර්ටෙල් […]