ශ්රී ලංකාවේ ප‍්‍රමුඛ වතු සමාගමක් වන හේලීස් වතු සමාගමේ තේ වතු 2020 සැප්තැම්බර් මස පවත්වනු ලැබූ Western High Grown තේ සඳහා වූ වෙන්දේසියේදී ඉහළම දළ විකුණුම් සාමාන්‍යය (GSA) සඳහා වූ ඉහළම ස්ථාන 10 ම ලබා ගනිමින් පෙර නොවූ විරූ සන්ධිස්ථානයක් අත්කර ගත්තේය. තලවාකැලේ වතු සමාගමෙ හි ^TTEL& තේ වතු හයක්, කැළණිවැලි ප්ලාන්ටේෂන්ස් (KVPL) හි තේ […]