ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 3, 2025
මෙරට නිවාස සංකීර්ණ ව්‍යාපෘති අතර සුවිශේෂ ස්ථානයක් හිමි කර ගන්නා Westbury Residencies මහල් නිවාස සංකීර්ණය නිල වශයෙන් විවෘත කිරීම සහ නිවාස ඒකක හිමිකරුවන්ට භාර දීම පසුගියදා සිදු විය. විශිෂ්ට අයුරින් සැළැසුම් කළ මහල් නිවාස ඒකක 36කින් සමන්විත වන එය මෙරට දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයකි. මෙම නිවාස සංකීර්ණයේ ඉදි කිරීම් 2017දී ඇරැඹුවේ වෙනත් […]






