ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 24, 2026
ශ්‍රී ලාංකේය විශිෂ්ටතම කාන්තා ව්‍යවසායිකාවන් ඇගයීමට ලක්කෙරෙන විශිෂ්ටතම සම්මාන උළෙල නැවතත් වේදිකාවට 2026 අගෝස්තු, කොළඹ: කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) විසින් සංවිධානය කරනු ලබන මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික ඇගයීම් වැඩසටහන වන WCIC ප්‍රතිභාභිෂේක – කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල 2026 සඳහා අයදුම්පත් භාරගැනීම මේ වන විට නිල වශයෙන් ආරම්භ කර ඇත. මෙරට මෙන්ම සාර්ක් (SAARC) කලාපය […]



