ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 20, 2025
ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung නිරන්තරයෙන් සිය පාරිභෝගික අවශ්‍යතාවන් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කරමින් ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට කටයුතු කර ඇත්තේ නව්‍ය නිෂ්පාදන රැසක් හඳුන්වා දෙමිනි. සෑම විටම පාරිභෝගික පහසුව වෙනුවෙන් නවතම තාක්ෂණය උපයෝගී කර ගන්නා Samsung රෙදි සේදීමේ නව්‍ය තාක්ෂණය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා වෙත හඳුන්වාදීමට කටයුතු කරන ලදී. ඒ […]



