ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 18, 2025
Warner Bros. Discovery සිය ප්‍රමුඛතම ගෝලීය සේවාව වන එළඹෙන ඔක්තෝබර් 15 වන දින බෲනායි, කාම්බෝජය, ලාඕසය, මැකාවු, මොන්ගෝලියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ඇතුලු ආසියා පැසිෆික් කලාපය පුරා නව වෙළෙඳපොල රැසක දියත් කරන බව පසුගියදා නිවේදනය කරන ලදී. එම සේවාව දියත් කරනු ලබන සම්පූර්ණ වෙළෙඳපොල ලැයිස්තුව මෙතනින් දැනගත හැකිය. HBO Max යනු q HBO, […]





