ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 25, 2025
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන Evolution Auto සමාගම සිය ගමන්මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයන් දෙකක් පිළිබඳව සාඩම්බරයෙන් නිවේදනය කරයි. විද්‍යුත් වාහන අලෙවි කිරීමෙන් පසු තම පාරිභෝගිකයන් වෙත විශිෂ්ට සේවාවන් සැපයීම සඳහා Multi-Brand EV Workshop සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම හා ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික දැනුම හා සේවාවන් දේශීය පාරිභෝගිකයා වෙත ලබා දීම සඳහා Evolution Auto හි […]



