ආසියාවේ ප්‍රමුඛතම තීන්ත හා ආලේපන නිෂ්පාදකයා වන නිපෝන් පේන්ට්, ශ්‍රී ලංකාවට VirusGuard+ තාක්ෂණය හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ හැකියාවක් සහිත මෙම තාක්ෂණය සහිත තීන්ත මීට පෙර 2020 වසරේ අගභාගයේදී සිංගප්පූරුව හා මැලේසියාව යන රටවලට හඳුන්වා දෙන ලද අතර, එහිදී එම තීන්ත පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. Copper […]