ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 14, 2026
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ, ඒකාබද්ධ ආරක්ෂක සහ ජාලකරණ විසඳුම් සම්බන්ධ ගෝලීය ප්‍රමුඛයා වන Versa අතර සුවිශේෂී හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙය Secure Access Service Edge (SASE) විසඳුම් සම්බන්ධයෙන් ඇතිකරගන්නා ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම Managed Service Provider (MSP) හවුල්කාරීත්වය ලෙස සැලකේ. මෙම හවුල්කාරීත්වය මෙරට ආයතනික සම්බන්ධතා සහ ආරක්ෂාව සම්බන්ධ පුරෝගාමී […]



