ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 3, 2022
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි උණුසුම් දේශගුණයක් සහිත රටක වෙසෙන කාන්තාවන්, හිරු එළියට නිරාවරණය වන විට සම වියළී යාමත් සමේ තෙතමනය නැති වීමත් සුලභ කරුණකි. එම නිසා ඔබේ සම නිරෝගීව තබා ගැනීමට මෙන්ම සමේ තරුණ පෙනුම පවත්වා ගැනීමටත් මොයිස්චරයිසින් ගුණය අත්‍යවශ්‍ය සාධකයකි. දේශගුණික සාධක හැරුණු විට, සමේ ජල අන්තර්ගතය නැතිවීම, කාන්තාවන්ගේ අධි සංවේදී […]