ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 1, 2025
මෙරට පළමු ශාක ප්‍රෝටීන් ආහාර නිෂ්පාදකයා වන Vegolicious ධාන්‍ය වර්ග රැසකින් නිෂ්පාදනය කරන අධි ප්‍රෝටීන් සපිරි නූඩ්ල්ස්, පපඩම්, පැස්ටා සහ කුකීස් නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙමින් සිය නිෂ්පාදන පරාසය පුළුල් කර තිබේ. දේශීය ධාන්‍ය සැපැයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Vegolicious සිය නිෂ්පාදන සඳහා තිරිඟු පිටි වෙනුවට මුං ඇට, කඩල, රතු කව්පි, වටානා පරිප්පු, රතු පරිප්පු වැනි […]




