මෙරට ජනතාව පීඩනයට පත් කරමින්, භාවිතා කල රථ වාහන සඳහා අලුතෙන් පනවන ලද එකතු කළ අගය මත බද්ද (VAT) හේතුවන් කළු කඩ වෙළඳ පොළක් නිර්මාණය වීමත් සමඟ වාහනවල මිල අධික ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය ප්‍රකාශයක් නිකුත් කරයි. නවතම වැට් බදු ක්‍රියාත්මක කිරීම හේතුවෙන්, නීත්‍යානුකූල සමාගම් සැළකිය යුතු මට්ටමේ දුෂ්කරතාවන්ට […]