ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 9, 2024
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, පිළිකා රෝග ප්‍රතිකාර ක්ෂේත්රයේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛතම ආයතනයක් සහ Siemens Healthineers හි අනුබද්ධිත ආයතනයක් වන Varian සමඟ එක්ව පසුගියදා ‘The Varian Technology Symposium’ නමින් සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී. මෙරට පිළිකා රෝග ප්‍රතිකාර තුළ උසස් විකිරණ චිකිත්සක […]