ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 1, 2021
ව්‍යාප්තියේ අරමුණ තරුණ සවිබල ගැන්වීමයය. දිවයින පුරා සිටින විදුලි කාර්මිකයන් 45,000 කට නොමිලේ කෙටි කාලයකින් NVQ 3 සුදුසුකම් ලබා දීම. ශ්‍රී ලංකාවේ ජලනල කාර්මිකයන් සඳහාද එය ව්‍යාප්ත කිරීමට සැලසුම්. 29/06/2021 – විදුලිබල අංශයේ නියාමකයා වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව USAID හි තරුණ රැකියා හා ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන යූලීඩ් (YouLead) සමඟ විදුලි […]