ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 11, 2026
Groundworth සමූහය විසින් මාලඹේ පිට්ටුගල ප්‍රදේශයේ තොරතුරු තාක්ෂණ හා අධ්‍යාපනික කලාපය කේන්ද්‍ර කරගනිමින් ‘Urban One by Groundworth’ නමින් උසස් තත්ත්වයේ ඉඩම් ව්‍යාපෘතියක් නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. බිම් කොටස් 17කට පමණක් සීමා වූ මෙම ව්‍යාපෘතිය, පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන දෙකකට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙයි. එමෙන්ම, විශ්වවිද්‍යාල සහ පාසල්, සෞඛ්‍ය […]



