ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 5, 2025
සේවා විශිෂ්ටත්වය හඳුනාගනිමින් සහ එය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා දිරිගන්වමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLICGL) විසින් ‘Unstoppable Together’ යන තේමා පාඨය යටතේ, 2024 වාර්ෂික සම්මාන උළෙල, සිය අලෙවි වෘත්තිකයන්ගේ සුවිශේෂී දක්ෂතා සහ ජයග්‍රහණ සඳහා සම්මාන සහ සහතිකපත් ප්‍රධානය කරමින් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපොළ ප්‍රධානියා ලෙස ඉහළම පිළිගැනීමකට පත්ව සිටින SLICGL හි […]



