SLT-MOBITEL ජංගම දුරකථන සේවා SLT-MOBITEL Mobile, UNLIMITED MAX නමින් නවතම පැකේජයක් හඳුන්වා දී තිබේ. මෙය පාරිභෝගිකයන්ට තම ප්‍රියතම සමාජ මාධ්‍ය යෙදුම්, ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම්, SMS 1000 ක් සමග අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා අමතර Anytime Data ඇතුළු ප්‍රතිලාභ රාශියක් පිරිනමන පැකේජයකි. මොබයිල් ඩේටා සම්බන්ධ නවතම පෙරළියක්වන මෙම පැකේජය, දින 30 ක කාලයක් […]