ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 28, 2024
– TWC Capital පුද්. සමාගම (“TWC Capital”), TW Corp පුද්. සමාගම (“TWC”) යටතේ ස්ථාපනය කරන ලද සමාගමක් වන අතර එය සමාගම් සඳහා මූල්‍ය උපදේශන සේවාවන් සපයයි. – TWC Capital වර්තමානය වන විට ඇමරිකන් ඩොලර් මිලියන 200කට අධික වටිනාකමකින් යුත් දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාර ඒකාබද්ධකිරීමේ හා පවරාගැනීමේ ක්‍රියාවලි සඳහා ගනුදෙනු උපදේශකයෙකු ලෙස සේවා සපයමින් සිටියි. – […]