ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 6, 2026
ශ්රී ලාංකේය පාරිභෝගිකයින්ගේ ගෘහස්ත විනෝදාස්වාදයට නව අරුතක් එක් කරමින් ඉහළ තිර තාක්ෂණයකින්, Vision AI විශේෂාංගයන්ගෙන්, ආකර්ෂණීය ශබ්ද රටාවන්ගෙන් හා නවීන gaming හැකියාවන්ගෙන් යුත් සිය නවතම Mini LED TV නිෂ්පාදන පෙළ නිල වශයෙන් මෙරට වෙළෙඳපොලට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. Samsung සමාගමේ ඉහළම රූප රාමු ගුණාත්මකභාවය, ශබ්ද පාලනය සහ ස්මාර්ට් සන්නිවේදන පහසුකම්, නවීන නිවාසවලට ගැළපෙන […]





