පවුල් 600කට වැඩි ප්‍රමාණයක් සමඟ එක් වෙමින් ඔවුන්ගේ දියුණුවට සහයෝගය දක්වයි Tuktuk Owner’s සමුලුවේදී ත්‍රි රෝද රථ හිමිකරුවන් අගයයි 2023 වන විට මෙරට හිමිකරුවන්ට ඇමරිකානු ඩොලර් මිලියන 1.3ට අධික ආදායමක් අත්කර දෙයි කාම්බෝජයේත් Tuktuk rental සේවාවන් ආරම්භ කිරීමට පියවර ගනියි මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කළ ප්‍රමුඛ පෙලේ සමාජ ව්‍යාපාරයක් වන tuktukrental.com 2024 අවසන් […]