ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 13, 2026
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් කරමින් රියැදුරන්ගෙන් ගමන් වාරයකට කොමිස් ගාස්තු අය නොකරන ශ්‍රී ලංකාවේ ප්‍රථම රයිඩ්-හේලිං වේදිකාව වන TruRout නිල වශයෙන් හඳුන්වා දී තිබේ. සාම්ප්‍රදායික කොමිස් පදනම් කර ගත් ව්‍යාපාර ආකෘතිය වෙනුවට දායකත්ව ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් රියැදුරන්ගේ ආදායම වැඩි කිරීම හා මගීන්ට විනිවිදභාවයෙන් යුත් ගාස්තු පද්ධතියක් හදුන්වා දීම මෙහි අරමුණයි. TruRout හරහා […]



