ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 2, 2026
චීනය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන Couture නිර්මාණකරුවන්ගේ සහභාගීත්වයෙන් සහ Wedding Tourism Summit මුල් කරගනිමින් පැවැත්වෙන දකුණු ආසියාතික මෝස්තර නිරූපණ දැක්ම කොළඹ, ශ්‍රී ලංකාව: Nations Trust Bank හි ඉදිරිපත් කිරීමක් ලෙස පැවැත්වෙන CFW Couture + Trousseau, මෙවර සැප්තැම්බර් 17 සිට 19 දක්වා පැවැත්වීමට නියමිත අතර, මෙවර එහි සංකල්පය නිර්මාණය වී ඇත්තේ කලාත්මක දෘෂ්ටිකෝණයකින් […]



